Tuesday, 4 August 2015

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් රචිත සදහම් ග්‍රන්ථ එකතුව

සසුන් ලැදි පොත් රැසක් දැයට දායාද කල ශ්‍රී ලංකා ශ්වේජිං මහා නිකායේ මහනායක මහාචාර්‍ය 
 අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නායක මහා ස්වාමින් වහන්සේ  


         අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් රචිත සදහම් ග්‍රන්ථ එකතුව

1. බෞද්ධයාගේ අත්පොත

2. පුණ්යෝපදේශය

3. සුවිසි මහා ගුණය

4. මංගල ධර්ම විස්තරය

5. පොහොය දිනය

6. බෝධි පුජාව

7. බුද්ධ නිති සංග්‍රහය

8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය

9. පාරමිතා ප්‍රකරණය

10. ධර්ම විනිශ්චය

11. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය


අභිධර්මය හදරන්නන්ට සහ මනෝ විද්‍යාත්මකව බුදු දහම අගය කරන්නන්ට වැදගත් ග්‍රන්ථ.


12. අභිධර්මයේ මුලික කරුණු

13. අභිධර්ම මාර්ගය

14. වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

15. කෙලෙස් එක් දහස් පන්සියය

16. පට්ඨාන මහා ප්‍රකරණ සන්නය


භාවනා කරන්නන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් ග්‍රන්ථ.


17. චතුරාර්‍ය සත්‍යය

18. විදර්ශනා භාවනා ක්‍රමය

19. චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව

20. සතිපට්ඨාන භාවනා ක්‍රමය

21. සතිපට්ඨාන භාවනා විවේචන සහ තවත් කෘති

22. පටිච්ච සමුප්පාද විවරණය


විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්‍රයෝජනවත් ග්‍රන්ථ.


23. ශාසනාවතරණය

24. උපසම්පදා සිලය

25. විනය කර්ම පොත

26. අනුවාදය සහිත උභය ප්‍රාතිමෝක්ෂය

27.රේරුකානේ චන්දවිමල මහ නාහිමි චරිත කථාව



සබ්බදානං ධම්මදානං ජිනාති


නිවන්දක්නා ජාතිදක්වා උතුම් වූ මේ ආර්ය ධර්මය ලබන්නට ප්‍රාර්ථනයෙන්  අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන් විසින් රචිත ධර්ම පුස්තක මුද්‍රණයට දායකවීමේ මහඟු පින්කමට ඔබටත් දායක විය හැක.


විමසීම් :
ගරැ ලේකම්,  
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය,
ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණවිට.
දුරකථන : 034 2263958,  
ෆැක්ස්    : 034 2265251
E-mail  : info@rerukanemahanahimi.org

No comments:

Post a Comment